ආයතන අංශය
| අරමුණ | ආයතන සංග්‍රහය සහ බලයලත් අධිකාරීන් විසින් පනවනු ලබන නියමයන් හා කොන්දේසි වලට යටත්ව තංගල්ල ප්‍රා.ලේ. කාර්යාලයේ සේවාව ලබන අභ්‍යන්තර හා බාහිර පාරිභෝගිකයන් අමන්දානන්දයට පත් කරමින් සේවාවන් සැපයීම |
| මූලික කාර්යයන් |
|
ගිණුම් අංශය
| අරමුණ |
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා අනෙකුත් අණපනත් වලට අනුකූලව අරපිරිමැස්මෙන් යුක්තව නිවැරදිව කාර්යක්ෂම හා ඵලදායී ලෙස රජයේ මුදල් කළමණාකරනය කිරීම |
| මූලික කාර්යයන් |
|
රෙජිස්ටාර් අංශය
| අරමුණ | යහපත් සිවිල් ලියාපදිංචි සේවාවක් මහජනයා වෙත ලබා දීම |
| මූලික කාර්යයන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| අරමුණ | ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක් බිහි කිරීම |
| මූලික කාර්යයන් |
|
තාක්ෂණ අංශය
| අරමුණ | ස්ථානයට උචිත වන සේ , පිරිමැසුම්දායකවූත්, කල්පවතින්නාවූත්, ඉදිකිරීම් ව්‍යුහයක් නිර්මාණශීලීව ඉදිරිපත් කර සංවර්ධන ඉලක්කයන් සපුරාලීමට දායක වීම. |
| මූලික කාර්යයන් |
|















